අම්මාවරුන්ට අමිතාබ් බච්චන් දුන් ආදරණීය තිළිණය මෙන්න. – VIDEO

0
141

ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී අමිතාබ් බච්චන් මව්වරුන් වෙනුවෙන් නිර්මාණය කළ නවතම ගීතය අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එය නිර්මාණය කර ඇත්තේ, අදට යෙදෙන ලෝක මව්වරුන්ගේ දිනය නිමිත්තෙන්.

එම ගීතය ‘මා’ ලෙස නම් කර ඇති අතර දරුවන් වෙනුවෙන් මවක් සිදු කරන අපරිමිත කැපකිරීම් සහ මව් සෙනෙහසේ අපූර්වත්වය ඇතුළත්ව නිර්මාණය කර ඇති එම ගීතය සියලු මව්වරුන් වෙනුවෙන් තිළිණ කරන බව අමිතාබ් බච්චන් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here