කෝටි 200ක් ගෙන අතුරුදහන් වූ බව කියන සමාගමෙන් මාධ්‍ය නිවේදනයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චෝදනා කළ ALIT සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සමාගම පවසන්නේ ඔවුන් රාජ්‍ය සමාගමක් බවත්, ක්‍රමවේදය අනුව තමන්ගේ දායකත්වය අවසන් වූ පසු CEIEC සමාගමට තනිව කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම සාමාන්‍ය ක්‍රමයක් බවත් තමන් රටවල් ගණනාවක කටයුතු කරන රජයේ ආයතනය බවත් ය.

එමෙන්ම අත්තිකාරම් ලෙස ඇමරිකානු ඩොලර් 15,644,980 (රුපියල් 2,018,202,420) (2012 ඔක්: 09 දා ඩොලර් එකක් ආසන්නව රුපියල් 129කි) ක් මුදලක් CEICE සමාගමේ ගිණුමට ලැබුණු බවත්, එය කුළුණේ කටයුතු සඳහාම පමණක් යොදවා ඇති බවත් ඔවුන් පවසනවා.

මෙන්න ඒ සම්පුර්ණ නිවේදනය පහතින්

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න