අකිල ධනංජය අද ගාලු පිටියේ වැඩ දාපු හැටි. (PHOTOS/VIDEO)

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

මෙහිදී අකිල ධනංජය පළමු ඉනිමේ කඩුලු 05 ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහු ටෙස්ට් පිටියේ කඩුලු 05 බැගින් බිද හෙලූ සිව්වන අවස්ථාව මෙයයි.

නවසීලන්ත කණ්ඩායම වර්ෂාව නිසා තරඟය නතර කරන විට කඩුලු 05 ක් දැවී ලකුණු 203 ක් රැස් කරගෙන සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න