Airtel හදුන්වා දෙන “කතා බස්” රටම හොල්ලයි.

විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය Airtel lanka සමාගම තවත් අලුත් පෙරළියක් සිදු කරන්න සමත්වුණා. ඔවුන් අද අසීමිත ඇමතුම් ලබා ගත හැකි නව පැකේජයක හඳුන්වා දුන්නා. රුපියල් 98කට පිරිනැමෙන මේ පැකේජය පාරිභෝගිකයන් අතර දැඩි ආකර්ෂණයක් ඇති කරයි කියලයි විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ විශ්ලේෂකයන් නම් කියන්නේ.

“කතා බස්” ලෙස නම් කර ඇති මෙම නව පැකේජය Airtel සමාගමේ පෙරගෙවුම් සම්බන්ධතා තව දුරටත් සරල කරන අතරම දැරිය හැකි මිල, පහසුබව සහ සරලභාවය යන පාරිභෝගික අවශ්‍යතා සපුරනවා. ඒ වගේම මෙය රුපියල් 98කට දින 30ක කාලයක් වලංගු වෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න