> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමට
- URL: https://www.citizen.lk/air-quality-in-several-areas-reaches-unhealthy-levels/
- Published: 2026-03-04T07:47:02.000Z
- Updated: 2026-03-04T07:47:28.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

March 04 (Citizen.lk News) - ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා පහත වැටී තිබෙනවා.

කොලොන්නාව, කෝට්ටේ, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති පුද්ගලයන් සැලකිලිමත් වන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.