යුද හමුදාවේ නිල ඇඳුමකට සමාන ඇඳුමක් හා කඩු කිණිසි සමඟ තරුණයෙක් කොටුවෙයි. (PHOTOS)

0
850

යුද හමුදාවේ නිල ඇදුමකට සමාන ඇදුමක් හා කඩු කිණිසි ඇතුලු ආයුධ කීපයක් සමග යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නිවසක් තුළ සැගවී සිටි තරුණයෙකු 15 දා උදෑසන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

උදෑසන හයට පමණ ආරක්ෂක අංශ යාපනයේ නිවෙස් කීපයක් සෝදීසි කළ අවස්ථාවේදී මොහුව හමු වී ඇති අතර යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් අදාල සැකකරුව යාපනය පොලීසිය වෙත බාර දී තිබෙනවා.

යාපනය පොලීසිය ඒ සම්බන්ධව වැඩි දුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here