ජනපතිගේ මරණ දඬුවමට එරෙහිව ප්‍රකට ව්‍යාපාරිකයෙක් විරෝධය දක්වයි.

0
31

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය ප්‍රකට ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන් මහතා සිය විරෝධය දක්වා තිබෙනවා.

ඔහු පවසන්නේ මරණ දඬුවම විසඳුමක් නොවන බවත්, ශ්‍රී ලංකා ජනතාවට මීට වඩා හොඳ දේවල් ලැබිය යුතු බවත්ය.