> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රජරට විශ්වවිද්‍යාලයේ වැඩවර්ජනයක්
- URL: https://www.citizen.lk/a-strike-at-rajarata-university/
- Published: 2025-12-30T07:18:33.000Z
- Updated: 2025-12-30T07:18:33.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

විශ්වවිද්‍යාල පනත වෙනස් කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යොමුකර ඇති මොහොතක, එය සම්මත වීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්සම් සභාවේ අනුමැතිය ඊට ලැබීමට විරෝධය පළ කරමින් මෙලෙස වැඩවර්ජනයක නිරත වන බව රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යය සංගමයේ සභාපති මහාචාර්යය නාලක ගීකියනගේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම පනත සම්මත වීමෙන් පසු ක්‍රියාවට නැංවීම සිදුකළද, ඊට පෙර ක්‍රියාවට නැංවීම විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් වන බව වැඩිදුරටත් දක්වා තිබෙනවා.