> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් දැනුම්දීමක්
- URL: https://www.citizen.lk/a-notification-from-the-university-grants-commission/
- Published: 2026-03-18T06:13:54.000Z
- Updated: 2026-03-18T06:14:13.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

March 18 (Citizen.lk News) - විශ්වවිද්‍යාලවල මාර්ගගත දේශන පැවැත්වීම වැඩි කරන ලෙසත් සියලු ක්ෂේත්‍ර චාරිකා කල් දමන ලෙසත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.