> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඉන්දු - පාකිස්ථාන තරගය නැරඹීමට පැමිණෙන පිරිස් පැය 04 කට පෙර පැමිණෙන ලෙස දැනුම්දීමක්
- URL: https://www.citizen.lk/a-notice-has-been-issued-to-those-coming-to-watch-the-india-pakistan-match-to-arrive-4-hours-in-advance/
- Published: 2026-02-13T08:11:31.000Z
- Updated: 2026-02-13T08:11:50.000Z
- Author: Deepali Jayasundara
- Tags: කෙළිබිම

February 13 Citizen.lk News) -ඉන්දියාව සහ පාකිස්ථානය අතර පෙබරවාරි 15 වැනි ඉරිදා දින පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව A notice has been issued to those coming to watch the India-Pakistan match to arrive 4 hours in advance.සඳහන් කරනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පස්වරු 07.00 ට ආරම්භ වීමට නියමිත අදාළ තරගය නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 03.00 සිට විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.