හොලිවුඩයෙන් ආ අමුත්තා බොලිවුඩය හොල්ලයි. (VIDEO)

හොලිවුඩයේ තිරගත වූ අලුත්ම සුපිරි චිත්‍රපටය වන ‘එක්ස් මෙන් – ඩාර්ක් ෆොනික්ස්’ චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවේ බොක්ස් ඔෆිස් චිත්‍රපට ලැයිස්තුවේ පෙරළි කරන්නට සමත්ව තිබෙනවා.

අසාර්ථක ආදායම් ලබමින් සිටින සල්මාන් ඛාන්ගේ ‘භාරත්’ චිත්‍රපටයද අභිබවා මේ වනවිට මෙම චිත්‍රපටය ඉන්දියාවේ අති සාර්ථකව ප්‍රදර්ශනය වීම විශේෂත්වයක්.

ජුනි 05 වැනිදා මෙම චිත්‍රපටය තිරගත වූ අතර, එදින ‘එක්ස් මෙන් – ඩාර්ක් ෆොනික්ස්’ චිත්‍රපටයට උපයාගන්නට හැකිවුයේ ඉන්දීය රුපියල් කෝටි 3.10 ක මුදලක්. කෙසේ වෙතත්, දින පහක් ගෙවෙද්දි එය ඉන්දීය රුපියල් කෝටි 122ක් දක්වා වැඩි කර ගැනීමට මෙම චිත්‍රපටය සමත් වූ බව වාර්තා වෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න