අන්තවාදීන්ට අයිති ධජයක් සමඟ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමන්තුරෙන් මතුවෙයි. – PHOTOS

0
331

සමන්තුරේ ප්‍රදේශයේ යුධ හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අද (25) සවස විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරනු ලැබුවා.

එහිදී පුපුරණ ද්‍රව්‍ය, ඩෙටනේටර්, යකඩ බෝල ලක්ෂයක්, සැකකටයුතු වෑන් රථයක්, ඉස්ලාමිය අන්තවාදීන්ට අයත් බව කියන ධජයක්, ඔවුන්ගේ නිළ ඇඳුම්, ඩ්‍රෝන් කැමරා ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here