ඉන්දියාවෙන් ගෙනා බීඩි කොළ තොගයක් වනාතවිල්ලුවෙන් සොයාගැනේ.

0
71

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද නිති විරෝධි බීඩි සඳහා යොදා ගන්නා, කොළ තොගයක් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා.

වනාතවිල්ලුව පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදි පුත්තලම කඩොලාන රක්ෂිතයේ සගවා තිබියදි මෙම මෙම බීඩි කොළ තොගය සොයා ගැනුණා.

මෙම තොගයේ බර කිලෝ 1059 යි ග්රෑම් 400ක් බවයි වාර්තා වන්නේ.

පලාගිය සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here