සෞදියේ තෙල් සංකීර්ණයට එල්ලවූ ප්‍රහාරය ගැන අලුත්ම තොරතුරු 5ක්

  • ඩ්‍රෝන ප්‍රහාරයට ලක්වූ හේ ලොව විශාලතම තෙල් ගබඩා සංකීර්ණයි
  • එයින් සෞදියේ තෙල් සැපයුමෙන් අඩක් ඇණහිට ඇත
  • එම අඩක ප්‍රමාණය ලොව දෛනික ඛනිජ තෙල් පරිභෝජනයෙන් 5%කි
  • මෙම ප්‍රහාරය නිසා මෙතෙක් තෙල් ඇමති ධූරය දැරු ඇමති වරයාට උත්සවාකාරයෙන් සමු දී වහාම ක්‍රියාත්මක වන පරිදි සෞදි ඔටුන්න හිමි බින් සල්මන් කුමරු තෙල් සහ බලශක්ති ඇමති වරයා ලෙස පත් කර ඇත.
  • සෞදි රාජකීයන් තෙල් ඇමති ධූරයට පත් වූ ප්‍රථම සහ එකම අවස්ථාව මෙයයි

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න