දිවුලපිටියෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 30 සොයාගනී

දිවුලපිටිය, හුල්ඇලපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 30 කට ආසන්න තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා.

දිවුලපිටිය පොලිසියට ලද තොරතුරක් මත අද උදෑසන සිදුකල මෙහෙයුමකදි මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට හැකිවු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ.

දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න