> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 30 දෙනෙකු බේරා ගැනේ
- URL: https://www.citizen.lk/30-people-rescued-from-iranian-navy-ship-that-capsized-in-international-waters/
- Published: 2026-03-04T07:44:32.000Z
- Updated: 2026-03-04T07:44:53.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

March 04 (Citizen.lk News) - ගාල්ල වරායට නාවික සැතපුම් 40 ක් පමණ දුරින් අනතුරකට ලක් වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි 30 දෙනෙකු පමණ මේ වන විට බේරාගෙන ගොඩබිමට රැගෙන එමින් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, ඔවුන් ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.