> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි
- URL: https://www.citizen.lk/3-wards-at-chilaw-hospital-flooded-due-to-heavy-rains/
- Published: 2026-05-22T05:18:58.000Z
- Updated: 2026-05-22T05:18:58.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

May 22 (Citizen News) - අධික වැසි හමුවේ හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් එම වාට්ටුවල සිටි රෝගීන් වෙනත් වාට්ටු කරා යොමු කිරීමට පියවර ගත් බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක දිනේෂ් කොග්ගල සඳහන් කර සිටියා.