2035 වනතුරු එජාපයෙන් පිට රජයක් බිහි වෙන්නේ නෑ – දයා ගමගේ

0
40

මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබා දීමත් ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයයෙන් බැහැර රජයක් 2035 වසර වනතුරු බිහි නොවනු ඇතැයි දයා ගමගේ අමාත්‍යවරයා පවසයි.

මේ අතර ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දයා ගමගේ අමාත්‍යවරයා පවසන්නේ නිදහස අනවශ්‍ය ලෙස භුක්ති විදිමට යාමෙන් ඉදිරියේදී කණගාටුවවිමට සිදුවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here