2019 ලෝක කුසලානයේ කාල සටහන එළිදකී

0
194

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ තරග කාල සටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (02) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පලමු තරගය ජූනි 01වනදා නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතයි. මෙවර ලෝක කුසලානය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විචාරයකින් මේ වන විට අනාවැකි පළ කර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ ලෝක කුසලානයේ සම්පූර්ණ කාල සටහනයි…