ෆොන්සේකා – ‌තේවරප්පෙරුම සටනට අගමැතිත් මැදිහත්වෙයි

0
420

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා පසුගිය දින කිහිපයේදීම ඔවුන් දෙදෙනා අතර දැඩි උණුසුම් වචන හරඹයක් මාධ්‍ය හරහා පළ වූ අතර එයට මාධ්‍ය තුළ දැඩි අවධානයක්ද යොමුවිය.

ඒ ඔවුන් දෙදෙනාටම අදාළ ගැටුම අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ.

ඒ ඔවුන් දෙදෙනාටම අදාළ ගැටුම අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති හෙයිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here