ෆොන්සේකා පිස්සෙක් වගේ මරු කියවනවා, බොරු කියනවා – තෙවරප්පෙරුමගෙන් යළිත් වාග් ප්‍රහාරයක් – Video

0
218

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා හා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර ඇති වී තිබෙන මතවාදය පසු ගිය දින කිහිපයේ දේශපාලන කරළිය උණුසුම් කරන්නට වුනා.

අගමැති මැදිහත් වීමෙන් මෙම මත ගැටුම සමතයකට පත් කළත් යළිත් එම වාග් ගැටුම ආරම්භ කර තිබෙනවා.

ඊයේ දින මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී පාලිත තෙවරප්පෙරුම මහතා සරත් ෆොන්සේකා මහතා විවේචනය ලක් කරමින් මෙලෙස අදහස් දක්වා තිබුනා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here