අනුරාධපුර ප්රදේශයේදී පෞද්ගලික බස් රථ විශේෂ පරික්ෂාවකට ලක්කර තිබෙනවා.
ඊයේ සිදුකල මෙම මෙහෙයුම ක්රියාත්මක කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය විසින්.
එහිදී අධික ශබ්ද නාදරටා සහිතව බස් රථ ධාවනය කළ රියදුරන්ට දඩ පැනවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
අධික ශබ්දය සහිත සියලු නලා එම බස්රථ වලින් ඉවත්කර පොලිසියට භාරදෙන ලෙසයි පොලිසිය බස් රථ රියදුරන්ට නියෝග කර ඇත්තේ.
තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න