හොංකොං යැවූ නාමල් කුමාරගේ දුරකථනයේ මකා දැමූ හඩ පට සියල්ලම ලබා ගනී

0
444

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අනාවරණයක් කල නාමල් කුමාර නමැත්තාගේ දුරකථනයේ තිබී මකා දැමූ බව කියන හඩ කොටස් කිහිපයක මුල් පිටපත් සහිත ජංගම දත්ත ගබඩාවක් හෙවත් පෙන් ඩ්‍රයිව් උපකරණයක් රහස් පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියේ පසුගියදා හොංකොං බලාගිය නිලධාරීන් පිරිස මෙම හඩ පට කොටස් නැවත ලබාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය තවදුරටත් විමර්ශන මෙහෙයවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here