හිත් පිත් නැති ලෙස චාලි සුනඛයාට ගිනි තැබූ නරුමයන් අල්ලන්න ඇඟිලි සලකුණු වාර්තා කැඳවයි

0
114

මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඟිලි සළකුණු වාර්තාවක් කැඳවා තිබෙනවා.

පරීක්ෂණ මෙහෙයවන මීගමුව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ එම වාර්තා ලැබීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර නිවැසියන්ගෙන් සහ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here