හලාවත පෞද්ගලික බස්රථ සේවකයන් වර්ජනයක

0
115

හලාවත නගරයෙන් ගමන් ආරම්භ කරන සියළු පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.

පොලීසිය මගින් අත්අඩංගුවට ගත් රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්ය.

වර්ජනයේ නිරත පෞද්ගලික බස්රථ සේවකයින් පවසන්නේ පහරදුන් පොලිස් නිලධාරීන් තිදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here