සුවකිරීමේ මෙහෙයකදී, දෙදෙනෙකු මියගොස්, 18 දෙනෙකු රෝහල්ගත කෙරේ

අනුරාධපුර-හොරොව්⁣පතානේ පැවති, අධ්‍යාත්මික රෝග සුවකිරීමේ මෙහෙයකදී, දෙදෙනෙකු මියගොස්, 18 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පිහිටි මෙම මධ්‍යස්ථානයේදී අදාළ තත්ත්වය ඇති වී තිබෙන බවයි.

තවද අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ තවත් 10 දෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න