ශක්තිමත්ව ඉන්න පොඩි මල්ලි ඔයා වෙනුවෙන් අපි ඉන්නවා – අකිල වෙනුවෙන් උපුල් තරංග ඉදිරියට එයි

0
398

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වූ අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධ බවත් ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තාවකාලිකව තහනම් කිරීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය නිසා ශ්‍රි ලංකා ක්‍රිකට් ලෝලීන් දැඩි සේ සංවේගයට පත් වී තිබෙනවා. ප්‍රබල ඉන්දියානු පිලේ අකිලගේ පන්දු යැවීමට සමානව පන්දු යවන්නන් සිටියදී අයි.සී.සී යෙන් මෙවැනි තීරණය ගැනීම ගැන මත බේදාත්මක තත්වයක් ඇතිව තිබෙනවා.

අයි.සී.සී ගත් මෙම තීරණය අසාධාරණ බව ලොව වටා ක්‍රිකට් ලෝලීන් අයි.සී.සී නිළ ෆේස් බුක් පිටුවට අදහස් දක්වා තිබුනා. මේ අතර ශ්‍රි ලංකා පිලේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන උපුල් තරංග සිය ෆෙස් ගිණුමට මෙලෙස සටහන් එක් කර තිබුනා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here