විපක්ෂනායක ධුරය රැකගන්නවා – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්

0
297

‍විපක්ෂනායක ධුරය රැකගැනීම සඳහා ගතහැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් පක්ෂ මහලේකම්වරයා මෙසම අදහස් පළ කළේය.මෙහිදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ආණ්ඩුව සමඟ එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here