විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා, අලුත් පක්ෂය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – අගමැති කියයි

0
271

ඉදිරි මැතිවරණයෙන් පසුව තුනෙන් දෙකක බලයක් ලබාගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටිනවා.

ගාලු මුවදොර පිටියේදී ඔහු මේ බව පවසා සිටි අතර ඉදිරියේදී සියළු පක්ෂ එක්ව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් මැතිවරණයට තරඟ කරන බව ඔහු මෙහිදී පවසා සිටියා.

එහිදී පක්ෂ කිහිපයක් එක්ව සංධානගතව කටයුතු කරන බවයි අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here