විදුලිය නෑ – වතුර නෑ – ජනතාවට සිංහල අලුත් අවුරුද්ද සමරන්නවත් මේ ආන්ඩුවෙන් ඉඩක් නෑ – මහින්ද කියයි

උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුටින් සැමරීමේ අවස්ථාව ද වත්මන් ආණ්ඩුව යටතේ අහිමි වී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනතාව ඊට නිවැරදිව ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරියේදී තව තවත් පීඩාවන්ට ලක්වීමට ජනතාවට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඊයේ දින මහනුවර පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න