විජිත් විජයමුණි එජාපයට එක්වෙයි?

0
248

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා මහතා අද දින එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවීමට නියමිත බව රන්ජන් රාමනායක මහතා පවසයි.

අද(18) පාර්ලිමේන්තු සංකීරණයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here