වසර 19කට පසු මහනුවර පිල CH & FC පිල හමුවේ පරාජය වෙයි

0
316

අන්තර් සමාජ ලිග් රග්බි තරඟාවලියේ දෙවන වටයේ ඊයේ (02) පැවැති තරගයකින් මහනුවර කණ්ඩායම පරදවා CH & FC කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා. කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති තරඟයේ නියමිත කාලය අවසානයේ ලකුණු සටහන දැක්වුණේ 33ට 17ක් ලෙසින්.

මහනුවර කණ්ඩායම CH & FC කණ්ඩායම හමුවේ මෙලෙස පරාජයට පත් වුයේ වසර 19කට පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here