ලෝටස් පාර වසා දමයි – විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසියෙන් උපදෙස්

0
121

සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ කොටුව හා ගාලූ මුවදොර ආශ‍්‍රිත ප‍්‍රදේශයේ රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. ගාලූ පාර ලෝටස් ටටරවුමෙන් වසා ඇති බවයි පොලීසිය පැවසුවේ. විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here