ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල නම් කෙරේ – මාලිංග සංචිතයට, චන්දිමාල් ඉවතට !

0
615

ලෝක කුසලානය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නම්කර තිබෙන බවට වාර්තා වෙනවා. ඒ අනුව එම කණ්ඩායම මෙසේයි. ලසිත් මාලිංගද කණ්ඩායමට නම් කර තිබෙන අතර දිනේෂ් චන්දිමාල් ලෝක කුසලානය සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්න (නායක)
අවිශ්ක ප්‍රනාන්දු
ළහිරු තිරිමාන්න
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩසේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලසිත් මාලිංග
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here