ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියා කණ්ඩායම නම් කරයි

0
76

ලෝක කුසලාන තරගාවලීය සදහා වන ඕස්ට්‍රේලියානු සංචිතය අද (15) එරට ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට් තරගයකදි පන්දුව පළුදු කිරිමේ සිද්ධිය මත වසරක තරග තහනමකට ලක්ව සිටි ස්ටීවන් ස්මිත් සහ ඩෙවිඩ් වෝනර් යළි සංචිතයට කැදවිමට ඕස්ට්‍රේලියානු තේරිම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ලෝක කුසලානය සදහා වන ඕස්ට්‍රේලියානු සංචිතය:
ඒරොන් ෆින්ච් (නායක), ඩේව්ඩ් වෝනර්, උස්මාන් කවාජා, ස්ටිවන් ස්මිත්, ෂෝන් මාෂ්, ඇලෙක්ස් ක්‍රේයි, මාකස් ස්ටෝනිස්, ග්ලේන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්ස්, ජේ රිචඩ්සන්, පැට් කමින්ස්, ජේසන් බ්‍රෙන්ඩොෆ්, නේදන් කෝල්ටර්-නීල්, ඇඩම් සැම්පා සහ නේදන් ලයන්.

මේ අතර ඉන්දියාවද අද දිනයේදි ලෝක කුසලාන තරගාවලිය සදහා වන සිය සංචිතය නම් කිරිමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here