ලැම්බොගිනි ෆෙරාරි පරදන්න ලංකාවේ මොළකරුවන් හදන සුපිරි රථයේ වැඩ අවසන් වෙයි – Photos

ලොව සුපිරි මෝටර රථ වන ලැම්බොගිනි, ෆේරාරි, රථ වලට සමාන ලෙස  ශ්‍රි ලංකවේ නිර්මාණය කරන “වේගා” නම් සුපිරි මෝටර් රථය ගැන මේ වන විට මුළු ලෝකයේම කතා බහට ලක් වී ඇත. මිලෙන් අදිකම අමුද්‍රව්‍ය යොදා ගෙන නිපදවන වේගා රථය පැයට සැතපුම් 150හක වේගයකින් ගමන කළ හැකි අතර බුගාටි මෝටර් රථයේ වටිනාකමට සමාන ලෙස මුදලින් ලක්ෂ 3000කට පමණ මුදලකට ලෝක වෙළඳ පොලට නිකුත් කිරීමට සූදානම්ව පවතී

මේ වන විට එම රථයේ නිෂ්පාදන කටයුතු අවසන් අදිරිය කිහිපයේ පසු වන බව වේගා රථයේ නිෂ්පාදන කටයුතු මෙහෙයවන් කෝට්ජෙන් සමාගමේ ප්‍රධානියෙකු වන හර්ෂ සුභසිංහ මහතා සිය ෆේස් බුක් ගිණුමට මෙලෙස ඡායරූප පෙළක් එක් කර තිබුනි. තවත් නොබෝ දිනකින් ලංකාවේ නිෂ්පාදනය කර මෙම රථය මුළු ලෝකටම දැක ගත හැකිය…