ලසන්ත වික්‍රමතුංග මැරුවේ කව්ද කියලා ලඟදීම හෙළිවෙයි – ඇමති මංගල කියයි

0
455

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට සම්බන්ධ වුවන් පිළිබඳ තොරතුරු නුදුරේදී හෙළි වනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ති‍බෙනවා.

ජනමාධ්‍ය මර්ධනය කළ අඳුරු යුගය නිමාවට පත්වුයේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී ප්‍රකාශ කරා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here