රෝහිත – ටටියනා යුවළට බම්බලපිටිය ශාන්ත මේරි දේවස්තානයේ පැවති දේව මෙහෙය – Photos

0
201

පසුගියදා යුග දිවියට පිවිසි රෝහිත – ටටියනා යුවළ කතෝලික ආගමානූකූලව ආශිර්වාද ලබාගැනිමේ දේව මෙහෙය අද (28) පස්වරුවේ පැවැත්වුණා.

ඒ බම්බලපිටිය ශාන්ත මේරි දේවස්තානයේදීයි.

පසුගිය 24දා මැදමුලන වීරකැටිය ගම්මානයේදි යුග දිවියට පිවිසි මොවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය පිලිබඳව සමාජයේ බොහෝ කතාබහටද ලක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here