රැප් ගායක කයිසර් විවාහ ගිවිස ගනී – Photos

0
340

යොවුන් පරපුරේ කා අතරත් ජනප්‍රියට පත්ව සිටින රැප් ගායක කයිසර් කායිස් පසුගියදා විවාහ ගිවිස ගෙන තිබුණා. ඒ ඔහුගේ පෙම්වතිය වූ ෂිනූ ෂෙනේෂා සමඟිනුයි.

රැප් සංගීතය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වීමත් සමඟින් කරළියට පැමිණි කයිසර්ගේ උපන්ගම වන්නේ මහනුවරයි. ඔහු ඉරාජ් ප්‍රමුඛ ILL NOIZE කණ්ඩායම සමඟින් එක්ව ගීත රැසක් නිර්මාණය කළ අතර මෑත කාලයේ ඉතාමත් ජනප්‍රියත්වය පත්වූ ගීත රැසක රැප් ගායනය සිදුකලේද කයිසර් වීම විශේෂත්වයක්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here