රටම බලා සිටි තීන්දුව අද සවස 4ට

0
132

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමේ තීන්දුව අද (13) සවස 4ට ලබාදෙන බවට වාර්තා වෙනවා.

තීන්දුව විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here