රටම කතා කළ අරුන් සිද්ධාර්ථ් අගමැති හමුවට

0
370

පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක අදහස් පළකල අරුන් සිද්ධාර්ථ් ඇතුළු ආවා කල්ලියේ නායකයෙකු වි සිටියාය කියන අරුන් සිද්ධාර්ථ් මෛත්‍රීයන් ඊයේ (14) සවසදී ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා.

මෙම හමුවට අමාත්‍ය රාජිත සේනාරත්නද සහභාගී වි සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ප්‍රදේශයේ කළ සංචාරය අතරතුරදී මෙම හමුව සිදුව තිබෙනවා. උතුරේ දෙමළ ජනතාවට ඇති ප්‍රශ්ණ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව අරුන් මෛත්‍රීයන් මාධ්‍යට සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here