රටක් හෙල්ලූ තීන්දු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම යයි

0
689

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (14) සිය සේවා ධුරයෙන් විශ්‍රාම යන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලූවිහාරේ මේ බව ප්‍රකාශ කර සිටියේ අද මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම විභාගය ආරම්භ කරමින්.

ඊවා වනසුන්දර මහත්මිය වසර 39ක් අධිකරණ කේෂ්ත්‍රයේ සේවය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here