රංගන ශිල්පිණී ලක්ෂිකාගේ උපන්දිනය සැමරු අයුරු – Photos

0
429

ටෙලි නිළියක් වන ලක්ෂිකා ජයවර්ධන පසුගියදා ඇයගේ උපන්දිනය සමරනු ලැබුවා. ඒ කලා ක්ෂේත්‍රයේ පිරිසක්ද සමඟින්. ඉඩෝර වැස්ස ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් අතර එහි පිරිස සමඟින් මෙම උපන්දින සාදය පැවැත්වුණේ ගාල්ලේ පිහිටි හෝටලයකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here