යකඩ හෙල්ල වෙනුවට දිරපු ලීයක් විසි කළ දුප්පත් පාසලට ෆේස් බුක් නිසා ලැබුන දේ – Photos

    0
    294

    පාසල් නිවාසාන්තර ක්‍රීඩාවන් සඳහා පුහුණු වන සිසුවියකගේ ඡායාරූපයක් ගැන මීට දින කිහිපයකට ඉහත දී සමාජජාලයේ දැඩි කතා බහකට ලක් වුනා

    දුෂ්කර පාසලක ක්‍රීඩා පිටියක් තුළ හෙල්ල විසිකිරීමේ ක්‍රිඩා ඉසව්ව සඳහා යකඩ හෙල්ල වෙනුවට ලීයක් උපයෝගී කරගෙන ක්‍රීඩා පුහුණුවීම් වල නිරත වන සිසුවියකගේ ඡායාරූපයක් ගැන මෙසේ කතාබහකට ලක්වුනා.

    සමාජ ජාල පිටු වල මෙම ඡායාරූපය මාතෘකාවක් කරගෙන රටේ දේශපාලකයින් දැඩි සේ විවේඡනයට ලක් කරා එම විවේචන හමුවේ අද එම පාසලට නව ක්‍රිඩා භාණ්ඩ ලබා දී තිබුනා.

    සාමාජ ජාල පිටු වලින් අනාවරණය කිරීමත් සමඟ ඡයාරූපයේ සිටින සිසුවිය දෑතටම එම ක්‍රීඩා භාන්ඩ ලබා දීම සුවිශේෂි සිදුවීමක් වුනා. එම අවස්ථාවේ ඡයාරූප පහතින්.