මෛත්‍රීපාලගේ නිල වෙබ් අඩවිය විකිණීමට ඇත

මේ වෙළෙඳ දැන්වීමක් නොවේ.

මෙය සැබෑ සිදුවීමකි.

2015 ජනාධිපතිවරණයේ දී සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදාගත් මෛත්‍රීපාල සිරිසේන ගේ වෙබ් අඩවිය මේ වන විට ඕනෑම පුද්ගලයෙකුට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ මෛත්‍රිපාල සිරිසේන තවදුරටත් මෙම වෙබ් අඩවියට මුදල් ගෙවා තමන් සතුකර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන්.

ඔහු නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට අද තීරණය කලා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න