මීට වඩා හොද කෙල්ලෙක් අපේ මල්ලිට හම්බවෙයි කියලා හිතන්නවත් බෑ – චිචිට නාමල් ගෙන් ලැබුන සුබ පැතුම –

අතිනත ගත්තේ ඔහුගේ දීර්ඝකාලීන පෙම්වතිය ටටියානා සමඟයි . ඔවුන් දෙදෙනාගේ විවාහය වෙනුවෙන් වැඩිමල් සොහොයුරා නාමල් රාජපක්ෂ සිය ෆේස් බුක් ගිණුමෙන් ඔවුන්ට මෙලෙස සුභ පැතුමක් එක කර තිබුනා

ඔබ මගේ සහෝදරයෙක් මෙන්ම මිතුරෙක් මට ප්‍රශ්නයක් වුන වෙලාවට මගේ ලඟ හිටියා. සමරහර ප්‍රශ්න වලදී අපි ශක්තිමත්ව හිටියා. පුංචි කාලයේ ඉදලා අපි එකට රගර් සෙල්ලම කරා. අපි හුඟක් අත්දැකීම් වින්දා අපේ සහෝදරත්වය බිඳිය නොහැකි තරම් ශක්තිමත් කිසිම දෙයකට අපට වෙන් කල නොහැකියි. විවාහය සඳහා ඔබ හොඳම යුවතිය තෝරාගත්තා මීට වාඩා හොඳ කෙල්ලෙක් අපේ මල්ලිට හම්බවෙයි කියලා හිතන්නවත් බෑ ටටියානා නංගිව අපේ පවුලට සාදරයෙන් පිළිගන්නව අපේ පවුලට වාසනාවත් සොයුරියක් එක් වීම ගැන ගොඩක් සතුටු වෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න