මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අද වෙනස් වෙයි

    0
    256

    ඉන්ධන මිළ සූත්‍රයට අනුව සංශෝධිත නව ඉන්දන මිළ ගණන් අද(11) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

    සෑම මසකම ඉන්ධන මිළ ගණන සංශෝධනය වන අතර  පසුගිය මස 10 වනදා  ඉන්ධන මිළ ගණන් සංශෝධනය කෙරුණි.

    ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිළ රුපියල් 2කින් සහ සුපිරී ඩීසල් ලීටරයක මිළ රුපියල් 3කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.

    මෙම ඉන්ධන මිළ ගණන් සංශෝධනය කෙරුණු අවස්ථාවේ ලෝක වෙළඳපොලේ බොර තෙල් ලීටරයක මිළ ඩොලර් 59ක් ලෙස සටහන් වූණි. 

    කෙසේ වෙතත් මේ වන විට බොරතෙල් බැරලයක මිළ අමෙරිකානු ඩොලර් 62ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here