මිලියන 388ක හෙරොයින් දෙහිවලින් අල්ලයි

0
130

දෙහිවල ප්‍රදේශයේදී රුපියල් මිලියන 388 ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 32 ග්‍රෑම් 329 ක් සමග 23 හැවිරිදි කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම කාන්තාව බංග්ලාදේශ ජාතික කාන්තාවක් වන අතර පසුගිය කාලය පුරාම මෙලෙසින් අත්අඩංගුවට පත් හෙරොයින් සමඟින් කාන්තාවන් කිහිප දෙනෙකුම සම්බන්ධ වී තිබීම විශේෂත්වයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here