මිනිසුන් රවටා ව්‍යාජ වාලම්පුරි අධික මිලට අළෙවි කළ නමෝ නාරායන මධ්‍යස්ථානයේ අධිපති අත්අඩංගුවට

0
1231

ජනතාවට සෞභාග්‍ය උදාකරදෙන බව පවසමින් වාලම්පුරි අළෙවිකර ජනතාව මුලා කළ නමෝ නාරායන මධ්‍යස්ථානයේ අධිපති කීර්ති දිසානායක අද (07) පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ව්‍යාජ වාලම්පුරි අලෙවි කිරීමේ චෝදනාවට හිමිකරු වන කීර්ති දිසානායක නමැත්තා සහ එහි සේවකයෙකුද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා

කීර්ති දිසානායක නමැති මෙම පුද්ගලයා විසින් ඇතැම් මාධ්‍යයන්ට අධික ලෙස මුදල් ගෙවා සිය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමත් සමඟ ඔහුට රැවටී මෙම ව්‍යාජ වාළම්පුරී පිරිස් රැසක් මිලට ගෙන තිබුනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here