මැතිවරණය ලගයි ඒ නිසා අයවැයෙන් සහන දිය හැකියි

0
234

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) කෑගල්ල කොටියාකුඹුර ප්‍රදේශයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් පලකරමින් කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර මේවනවිටත් ප්‍රමාදව පවතින අනෙකුත් මැතිවරණ පැවැත්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එහිදි මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඒ මහතා පවසුවේ මැතිවරණ කිහිපයක් ඉදිරියේදී පැවැත්වෙන බැවින් මෙවර අයවැයෙන් සහන බලාපොරොත්තු විය හැකි බවයි.

ඉන් පසුව නැවත් මිල ගනන් ඉහළ යා හැකිද  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවේදි ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එවැනි වැඩි කිරිමක් සිදු කිරිමට තම පර්ශවය ඉඩ නොතබන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here